Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

23rd January 2020 22:02:57 Hours

සිංහ රෙජිමේන්තු සුරතලා දෙවන උපන්දිනය සමරයි

මෙම රෙජිමේන්තුවේ සිටින සුරතුලන් දෙදෙනා අතරින් එල්සාගේ දෙවන උපන්දිනය 2020 ජනවාරි මස 22 වන දිනට යෙදී තිබු අතර මධ්‍යස්ථාන නියෝජ්‍ය සේනාවිධායකතුමන්, සියළු නිලධාරීන් හා සෙසු නිලයින් ගේ සහභාගිත්වයෙන් එදින කදවුරු පරීශ්‍රය තුලදී උත්සවාකාරයෙන් සමරනු ලැබීය.