Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

09th April 2019 12:03:27 Hours

සිංහ රෙජිමේන්තු සුරතලා දෙවන උපන් දිනය සමරයි.

වර්තමාන රෙජිමේන්තු සුරතලා වන කූගර් (III) ගේ දෙවන උපන් දිනය 2019 අප්‍රේල් මස 06 වන දිනට යෙදී තිබු අතර මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් , සියළුම නිළධාරීන් හා සෙසු නිලයන්ගේ සහභාගිත්වයෙන් 2019 අප්‍රේල් මස 08 වන දින ක‍ඳවුරු පරිශ්‍රය තුලදී එම අවස්ථාව උත්සවාකාරයෙන් සමරනු ලැබීය.