Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

27th September 2019 18:51:37 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු මුලස්ථාන බළඇණියේ නව අණදෙන නිලධාරී තුමාගේ වැඩ භාරගැනීම

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු මුලස්ථාන බළඇණියේ 09 වන අණදෙන නිලධාරී වශයෙන් මේජර් ඩී එම් එස් සී දසනායක ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානය - අඹේපුස්ස හි ස්ථානගත බළඇණි මූලස්ථානයේදී 2019 සැප්තැම්බර් මස 16 වන දින වැඩ භාරගන්නා ලදී.