Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

19th January 2024 08:04:15 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු ක්‍රීඩා භාර නිලධාරි සිය ධූරයේ වැඩ භාර ගනී

මේජර් ආර්එම්ටීඑස්බී රාජකරුණා 2024 ජනවාරි මස 18 වන දින ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ක්‍රීඩා භාර නිලධාරි ලෙස වැඩ භාර ගන්නා ලදී.