Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

26th April 2025 22:02:07 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අධිපති ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) හි නියෝජ්‍ය ආඥාපති ලෙස රාජකාරි භාරගනි

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේ කේ ආර් ජයකොඩි ආර්ඩබ්ලිව්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 අප්‍රේල් 22 වන දින ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) හි නියෝජ්‍ය ආඥාපති ලෙස රාජකාරි භාර ගත්තේය. ආගමික වතාවත් මධ්‍යයේ ජ්‍යෙෂ්ඨ නිලධාරි සිය නව කාර්යාලයේ රාජකාරි භාරගනිමින් රාජකාරි භාර ගැනීමේ නිල ලේඛනයට අත්සන් තැබීය.