Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

01st November 2019 14:47:25 Hours

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නව විධායක අධිකාරී රාජකාරී ආරම්භ කරන ලදී.

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නව විධායක අධිකාරී වශයෙන් මේජර් ආර් වී දිසානායක ආර්ඩබ්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරීතුමන් 2019 නොවැම්බර් මස 01 වන දින අඹේපුස්ස හි ස්ථානගත ශ්‍රි ලංකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී නව තනතුරේ රාජකාරී ආරම්භ කරන ලදි.