Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

18th December 2019 13:23:49 Hours

"ලයන්ස් වික්ටෝරියා වීව්" නිලධාරි නිවාඩු නිකේතනය දිගන හිදි සුභ මොහොතින් විවෘත කරන ලදි

5 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් මාබේරියතැන්න, දිගන හි ඉදිකරන ලද "ලයන්ස් වික්ටෝරියා වීව්" නිලධාරි නිවාඩු නිකේතනය ඒකක අණදෙන නිලධාරි මේජර් ආර්ආර්එස් දෙහිගල ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ආරාධනයෙන් වත්මන් ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක ‍බ්‍රිගේඩියර් අජිත් පල්ලාවෙල ආර්ඩබ්පි ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් 2019 ක් වු දෙසැම්බර් මස 10 වන දින විවෘත කරන ලදි.