13th June 2025 22:03:44 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නවතමයෙන් නිළ උසස්වීම් ලද උපකරණ පාලක නිළධාරිවරුන් හය දෙනෙකු හට නව නිලයන් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක, බ්‍රිගේඩියර් ඒච්ඒඅයි පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්ඒස්පී යුඒස්පී එන්ඩිසී ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ සුරතින් පලඳන ලදි.
මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් නවතමයෙන් උසස්වීම් ලද නිළධාරින් හට රෙජිමේන්තු අධිපති, මේජර් ජෙනරාල් ජේකේආර් ජයකොඩි ආර්ඩබ්ලිව්පී යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරි වෙනුවෙන් සුභාෂිංසණ එක් කළේය.