Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

17th July 2022 00:06:48 Hours

නව මාණ්ඩලික නිලධාරි I (සෙව්) රෙජිමේන්තු මධ්‍යස්ථානයෙහි රාජකාරි අරභයි

ලුතිනන් කර්නල් ඉන්දුක සමරනායක ජ්‍යෙෂ්ට නිලධාරි 2022 ජූලි 14 වන දින අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ 14 වැනි මාණ්ඩලික නිලධාරි I (ස්වේච්ඡා) ලෙස නිල උත්සවයකදී වැඩ ආරම්භ කරන ලදී.