Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

07th January 2019 10:18:54 Hours

දොළොස්වන බළඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට නව කාය වර්ධන මධ්‍යස්ථානයක්

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ දොළොස්වන බල ඇණිය විසින් ඒකකය තුල පැවති අඩු පහසුකම් සහිත කායවර්ධන මධ්‍යස්ථානය වෙනුවට සියළු පහසුකම් වලින් පිරි නව කායවර්ධන මධ්‍යස්ථානයක් ඉදිකර නිලධාරී සෙසුනිල ප්‍රයෝජනය සඳහා 2018 දෙසැම්බර් මස 24 වන දින මධ්‍යස්ථාන සේනා විධායක බ්‍රිගේඩියර් අජිත් පල්ලාවෙල ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සුරතින් උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.

මෙම මහඟු කාර්ය සළුල කරගැනීම උදෙසා ඒකක අණ දෙන නිලධාරී තුමාගේ සෘජු අධීක්‍ෂණය හා උපදෙස් විශාල පිටුබලයක් වු අතර යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසල - පනාගොඩ වෙතින් සියළුම තාක්‍ෂණික දැනුම ලබාදී තිබිණි.