Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

17th September 2019 14:14:15 Hours

දෙරණ ටීවි මාධ්‍ය ආයතනයේ ප්‍රවෘත්ති සංස්කාරක තුමාගේ උපන්දිනය නිමිත්තෙන් ආබාධිත රණවිරුවන් වෙත තෑගි ප්‍රධානය කිරිම

දෙරණ ටීවි මාධ්‍ය ආයතනයේ ප්‍රවෘත්ති සංස්කාරක බී සමීර මදුසංක මහතාගේ උපන්දිනය වෙනුවෙන් යුද්ධයේදී ආබාධිත තත්වයට පත්වු රණවිරුවන් වෙත තෑගි ප්‍රධානය කිරීමේ උත්සවයක් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2019 සැප්තැම්බර් මස 16 වන දින පැවැත්විනි. ඒ සඳහා රෙජිමේන්තු මුලස්ථාන බළඇණියේ අණදෙන නිලධාරී තුමා, දෙවන අණදෙන නිලධාරී තුමා සහ ආබාධිත සෙබළුන් ද සහභාගී වන ලදී .