Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

06th June 2022 09:09:04 Hours

8 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නව අණදෙන නිලධාරි වැඩ භාර ගනී

8 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 17වන අණදෙන නිලධාරී වශයෙන් මේජර් ඒ ඒ ඒකනායක ජ්‍යෙෂ්ඨ නිලධාරි බෙරගල බලඇණි මූලස්ථානයේ දී 2022 මැයි මස 27 වන දින වැඩ භාර ගන්නා ලදී.