Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

23rd August 2022 16:53:01 Hours

561 වන බලසේනා මූලස්ථානයේ 8 වන බල සේනාධිපති වශයෙන් කර්නල් ඩිලන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නිලධාරී 2022 අගෝස්තු මස 15 වන දින සිය නව ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදී.

වවුනියාව, කනගරායන්කුලම් ප්‍රදේශයේ ස්ථාපිත 561 වන බලසේනා මූලස්ථානයේ 8 වන බල සේනාධිපති වශයෙන් කර්නල් ඩිලන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නිලධාරී 2022 අගෝස්තු මස 15 වන දින සිය නව ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදී.