Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

25th September 2022 21:22:03 Hours

23 වන වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 8 වන අණදෙන නිලධාරි සිය නව ධුරයේ රාජකාරි ආරම්භ කරන ලදි.

පොතුවිල්, සෙංගමුව ස්ථාපිත 23 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 8 වන අණදෙන නිලධාරි වශයෙන් ලුතිනන් කර්නල් සාගර පීරිස් ජේෂ්ඨ නිලධාරී 2022 සැප්තැම්බර් මස 21වන දින සිය නව ධුරයෙහි රාජකාරි ආරම්භ කරන ලදි.