Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

06th December 2019 14:53:12 Hours

23 වන බළඇණිය ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ නව දෙවන අණදෙන නිළධාරී රාජකාරී ආරම්භ කරන ලදී.

23 වන බළඇණිය ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ 10 වන දෙවන අණදෙන නිළධාරී වශයෙන් මේජර් එම් සී එස් ජයසේකර ජ්‍යෙෂ්ඨ නිළධාරීතුමන් 2019 නොවැම්බර් මස 29 වන දින පොතුවිල් හි ස්ථානගත බළඇණි මුලස්ථානයේදී නව තනතුරේ රාජකාරී ආරම්භ කරන ලදි.