Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

17th September 2019 14:04:51 Hours

20 ශ්‍රීලංසිරෙ නව අණදෙන නිලධාරී තුමාගේ වැඩ භාරගැනීම

20 වන බළඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ හය වන අණදෙන නිලධාරී වශයෙන් මේජර් සී එස් සේරසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් මන්නාරම පෙරියවලයන්කඩ්ඩු හි ස්ථානගත බළඇණි මූලස්ථානයේදී 2019 සැප්තැම්බර් මස 12 වන දින වැඩ භාරගන්නා ලදී.