Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

26th September 2021 21:12:19 Hours

20 ශ්‍රීලංසිරෙ නව අණදෙන නිලධාරී තුමාගේ වැඩ භාරගැනීම

20 වන බළඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ හත්වන අණදෙන නිලධාරී වශයෙන් මේජර් යූඒ තිලකසිරි ඩබ්ඩබ්වී ආර්ඩබ්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් 20 ශ්‍රිලංසිරෙ බළඇණි මූලස්ථානයේදී 2021 සැප්තැම්බර් මස 24 වන දින වැඩ භාරගන්නා ලදී.