Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

20th July 2022 09:15:08 Hours

17 වන (ස්වෙච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 05 වන අණදෙන නිලධාරි සිය නව ධුරයේ රාජකාරි ආරම්භ කරන ලදි.

වව්නියාව පම්පේමඩු ප්‍රදේශයේ ස්ථාපිත 17 වන (ස්වෙච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 05 වන අණදෙන නිලධාරි වශයෙන් මේජර් ජිඩබ්ලිව්එස්එල් ද අල්විස් ජ්‍යෙෂඨ නිලධාරි 2022 ජුලි 13 වන දින සිය නව ධුරයේ රාජකාරි ආරම්භ කරන ලදි.