20th July 2022 09:15:08 Hours
වව්නියාව පම්පේමඩු ප්‍රදේශයේ ස්ථාපිත 17 වන (ස්වෙච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 05 වන අණදෙන නිලධාරි වශයෙන් මේජර් ජිඩබ්ලිව්එස්එල් ද අල්විස් ජ්‍යෙෂඨ නිලධාරි 2022 ජුලි 13 වන දින සිය නව ධුරයේ රාජකාරි ආරම්භ කරන ලදි.