Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

04th October 2022 09:41:25 Hours

16 වන වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 10 වන අණදෙන නිලධාරි සිය නව ධුරයේ රාජකාරි ආරම්භ කරන ලදි.

ලුතිනන් කර්නල් රුක්ෂාන් පෙරේරා ජ්‍යෙෂ්ඨ නිලධාරි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 16 වන බලඇණියේ 10 වන අණදෙන නිලධාරී ලෙස 2022 සැප්තැම්බර් 30 වන දින වවුනියාව කරප්පුකුට්ටි හි පිහිටි 16 වන බලඇණියේ කාර්යාලයේදී වැඩ භාර ගන්නා ලදී.