Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

26th November 2025 18:01:30 Hours

14 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නව අණදෙන නිලධාරි සිය ධූරයේ වැඩ අරඹයි.

14 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නව අණදෙන නිලධාරි ලෙස මේජර් ජීඑච්ටීපී ෆොන්සේකා පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 නොවැම්බර් මස 21 වන දින සිය ධූරයේ වැඩ ආරම්භ කරන ලදී.