Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

08th October 2019 11:25:36 Hours

12 වන බලඇණිය ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ 10 වන අණදෙන නිළධාරි

12 වන බලඇණිය ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ 10 වන අණදෙන නිළධාරි වශයෙන් මේජර් එච්ටී ද සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරීතුමන් මාතර යටියන හි ස්ථානගත බළඇණි මූලස්ථානයේදී 2019 ඔක්තෝම්බර් මස 07 වන දින නව තනතුරේ රාජකාරී ආරම්භ කරන ලදි.