Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

16th September 2019 18:01:21 Hours

1 වන බළඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් 63 වන බළඇණි සංවත්සර දිනයට සමගාමිව ලේ දන් දීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී

63 වන බලඇණි සංවත්සරයට සමගාමීව 1 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය - කිලිනොච්චි සමග ඒකාබද්ධ වී 2019 සැප්තැම්බර් 14 වන දින රුධිරය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් බලඇණි පරිශ්‍රයේදී සංවිධානය කල අතර ‌එම වැඩසටහන සදහා යුධ හමුදා නිළධාරින් සහ සෙසු නිළයන් 110 දෙනෙකු සහභාගි වී රුධිරය දන් දෙන ලදි.