Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

10th October 2021 16:19:41 Hours

ශ්‍රිලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථාන බළඇණියේ නව අණදෙන නිලධාරී තුමාගේ වැඩ භාරගැනීම

අඹේපුස්සේහි ස්ථාපිත මුලස්ථාන බළඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 9 වන අණදෙන නිලධාරී වශයෙන් මේජර් එල්එම්කේඑස් ඥානරත්න ආර්ඩබ්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී 2021 ඔක්තෝම්බර් මස 09 වන දින සිය නව ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදී.