Header Sinhala

ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය

මව්බිම ගෞරවය සේවය

04th October 2022 07:56:15 Hours

ලෝක ළමා දින වැඩසටහන

14 රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී සහ න්‍යෂ්ඨික ප්‍රතිචාර රෙජිමේන්තුව ශ්‍රීලංඉ විසින් 2022 සැප්තැම්බර් මස 30 දින බෙල්ලන්විල ළමා පුනරුත්ථාපන ආයතනයේ විශේෂ අවශ්‍යතා ඇති ළමුන් 30 දෙනෙකු සදහා සුභසාධන වැඩසටහනක් පවත්වා නිලධාරී සෙසුනිලයින් 02 X 24 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ළමා නිවාසය අවට පරිසරය පිරිසිදු කර විශේෂ අවශ්‍යතා ඇති ළමුන් සදහා සනීපාරක්‍ෂක උපකරණ හා අවැසි බෙහෙත් ද්‍රව්‍ය ලබාදීමට කටයුතු කරන ලදී.