Header Sinhala

ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය

මව්බිම ගෞරවය සේවය

28th February 2022 16:47:07 Hours

ජ්‍යෙකොනොනි නායකත්ව වැඩමුළුවක් පැවැත්විම 10 කාඉරෙ ශ්‍රිලංඉ

ඉංජිනේරු බලකා කර්නල් සේනාවිධායක තුමන්ගේ සංකල්පයකට අනුව මෙම ඒකකයට අයත් ජ්‍යෙකොනොනින් 12 දෙනෙකු සහ 9 කාඉරෙ ශ්‍රිලංඉ ඒකකයට අයත් ජ්‍යෙකොනොනින් 03 දෙනෙකුගේ සහභාගිත්වයෙන් යුතුව 2022 පෙබරවාරි මස 24, 25 සහ 26 යන දිනයන් තුල ජ්‍යෙකොනොනි නායකත්ව වැඩමුළුවක් මෙම ඒකක අණදෙන නිලධාරි තුමන්ගේ පුර්ණ අධික්ෂණය මත පවත්වන ලදි.

එහිදි නායකත්ව ගුණාංග, නායකත්ව මුලධර්ම, විනය සහ නායකත්ව ප්‍රගමන ප්‍රවර්ධනය, නායකත්වය සබැදි කාර්ය භාරය, සෙබල විනය හා සංවර්ධනය, යන මාතෘකාවන්ට අදාලව දේශන සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇතුලත්ව හරවත් වැඩමුළුවක් සාර්ථකව නිමකරන ලදි.