Header Sinhala

ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය

මව්බිම ගෞරවය සේවය

04th July 2022 12:23:30 Hours

ජ්‍යෙකොනොනි නායකත්ව වැඩමුළුව - 10 කාඉරෙ ශ්‍රිලංඉ

ඉංජිනේරු බලකා කර්නල් සේනාවිධායක තුමන්ගේ සංකල්පකට අනුව ක්‍රියාත්මක කරනු ලබන නායකත්ව වැඩමුළුට සමගාමිව 2022.04.28, 29 සහ 30 යන දිනයන් තුල මෙම ඒකක ජ්‍යෙකොනොනින් සහ 9 කාඉරෙ ඒකකයට අයත් ජ්‍යෙකොනොනින් තිදෙනකුගේ සහභාගිත්වයෙන් යුතුව මෙම ඒකකයෙහි පවත්වන ලදි. එහිදි නායකත්ව මුලධර්ම සහ සංකල්ප සබැදිව පුර්ණ අවබෝදයක් ලබාදි වැඩමුළුව ඉතාමත් සාර්ථකව පවත්වන ලදි.