Header Sinhala

ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය

මව්බිම ගෞරවය සේවය

04th July 2022 12:24:40 Hours

කොනොනි නායකත්ව වැඩමුළුව - 10 කාඉරෙ ශ්‍රිලංඉ

ඉංජිනේරු බලකා කර්නල් සේනාවිධායක තුමන්ගේ සංකල්පකට අනුව ක්‍රියාත්මක කරනු ලබන නායකත්ව වැඩමුළුට සමගාමිව 2022.05.12, 13 සහ 14 යන දිනයන් තුල මෙම ඒකක කොනොනින් 29 දෙනකුගේ සහභාගිත්වයෙන් යුතුව මෙම ඒකකයෙහි පවත්වන ලදි. එහිදි නායකත්ව මුලධර්ම සහ සංකල්ප සබැදිව පුර්ණ අවබෝදයක් ලබාදි වැඩමුළුව ඉතාමත් සාර්ථකව පවත්වන ලදි.