Header Sinhala

ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය

මව්බිම ගෞරවය සේවය

04th July 2022 12:04:25 Hours

කාන්තා බලකා නිලධාරි/සෙබළියන් හට මුලික ක්‍ෂේත්‍ර ඉංජිනේරු පාඨමාලාව සහ මානුෂ්‍යවාදි බිම් වෙඩි ඉවත් කිරිම පාඨමාලාව පැවැත්විම - 10 කාඉරෙ ශ්‍රිලංඉ

ඉංජිනේරු සේනාංකයේ උපදෙස් මත ක්‍ෂේත්‍ර ඉබසේමු අධික්‍ෂණය යටතේ කාන්තා බලකායට අයත් නිලධාරිණියන් 01 සහ සෙබලියන් 26 ක් සදහා මුලික ක්‍ෂේත්‍ර ඉංජිනේරු පාඨමාලාවක් 2022.06.06 වන දින මෙම ඒකක මුලස්ථානයේදි ආරම්භ කරන ලදි. එහි ආරම්භක දේශණය ඒකක අණදෙන නිලධාරි වශයෙන් රාජකාරින් සිදුකරනු ලබන ලුතිතන් කර්නල් ඩබ්ලිව්කේඑස්ටි කන්නන්ගර පිඑස්සි ශ්‍රිලංඉ ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිදු කරන ලදි.

මෙහිදි මුලික ක්‍ෂේත්‍ර ඉංජිනේරු පාඨමාලාව සතියේ වැඩකරන දින 21 ක කාලසිමාවක් පවත්වා පාඨමාලා සිසුන් හට දින 10 ක නිවාඩු ලබාදි නිවාඩු අවසන්ව පැමිණිමෙන් පසු දින 04 ක් නිරෝධායනයට යොමු කිරිමෙන් පසුව සතියේ වැඩ කරන දින 45 ක කාලසිමාවක් මානුෂ්‍යවාදි බිම්වෙඩ් ඉවත් කිරිමේ පාඨමාලාව පැවැත්විමට සැලසුම් කර ඇත.