Skip to main content
Header Sinhala
ශ්‍රී ලංකා පාබල හමුදාව
සේවය කරමි
ENGLISH
සිංහල
Toggle navigation
මුල් පිටුව
පත්වීම්
රෙජිමේන්තු අධිපති
රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක
රෙජිමේන්තු සැරයන් මේජර්
ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසය
හිටපු රෙජිමේන්තු අධිපතිවරුන්
හිටපු රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායකවරුන්
සංවිධානය
නිත්‍ය ඒකක
ස්වේච්ඡා ඒකක
රෙජිමුබ
සඟරාව
ක්‍රීඩා සහ මලල ක්‍රීඩා
මාධ්‍ය එකතුව
රූප එකතුව
අමතන්න
රෙජිමේන්තු අධිපති
රෙජිමේන්තු මධ්‍යස්ථානය
රෙජිමේන්තු
21st May 2025 21:55:04 Hours
සිවිල් සේවක මහතුන්හට සේවා වනිතාවෙන් අත්වැලක්
ආඥාපති ආසේමු (යාපනය) හා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ හා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි දර්ශනී යහම්පත් මැතිනියගේ උපදෙස් හා මඟ පෙන්වීම මත අර්ධ නිවාස ආධාර ලබා දීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරමින් පවතී. යුද හමුදා සක්‍රීය සේවයේ යෙදී සිටින තම නිවස ඉදිකර ගැනීමේ කටයුතු අවසන් කර නොමැති සෙසුනිලයින් හා සිවිල් සේවක මහතුන් වෙනුවෙන් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන අතර, එහි හතරවන අධියර යටතේ තෝරාගත් මෙම රෙජිමේන්තු මධ්‍යස්ථානය යටතේ රාජකාරි සිදු කරනු ලබන එෆ්/12808 III කම්කරු එස්එස් හේමන්ත මහතා හට සේවා වනිතා ශාඛාවේ මුල්‍යමය දායකත්වයෙන් හා 1 ශ්‍රීලපාහ ඒකක රණවිරුවන්ගේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකිරිම් කටයුතු අවසන් කර 2025.05.16 වන දින 0920 පැයට යෙදුන සුභ මොහොතින් සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනිය ඇතුළු ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් හා නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක / ඒකක අණදෙන නිලධාරිගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදි.