Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

18th March 2025 22:17:35 Hours

කෝප්‍රල් ඒකනායක කේජීජී විසින් ලෝක පැරා මලල ක්‍රීඩා තරඟාවලියේ රිදි පදක්කමක් දිනාගන්නා ලදි

ඉන්දියාවේ නව දිල්හිදී පැවති ලෝක පැරා මලල ක්‍රීඩා තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවූ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ සෙ/5ඩි02673 කෝප්‍රල් ඒකනායක කේජීජී යන කොනොනි විසින් හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රිදී පදක්කම දිනා ගත් අතර, එම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ඉන්දියානු ජාතික ක්‍රීඩකයා සමත් විය. ඔහුගේ මෙම දක්‍ෂතාවයන් සමග ශ්‍රී ලංකා පාබල හමුදාවේ කීර්තිය විදෙස් ප්‍රචලිත කිරීමට හැකිවු අතර, රෙජිමේන්තු අධිපති තුමා ඇතුලු සියලුම නිලයන්ගේ ශුභාසිංශන ඔහු වෙත එක්කරමි.