Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

11th February 2025 11:16:37 Hours

විරු දිවියට සේවාවනිතාවෙන් මහඟු අත්වැලක්

ආඥාපති ආසේමූ (යාපනය) හා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ හා සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිනි දර්ශණි යහම්පත් මැතිනියගේ උදාරතර සංකල්පයක් මත පාබල හමුදාවේ සක්‍රීය සේවයේ නියුතු රණවිරුවන්ගේ ආර්ථික තත්වය ඉහල නැන්විමේ අරමුණින් ස්වයං රැකියා වැඩපිළිවෙලක් හදුන්වාදෙන ලදී.

මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිතුමිය ඇතුළු ජ්‍යේෂ්ඨ සාමාජිකාවන් මෙන්ම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් හා සෙසුනිලයින් සහභාගි විය.