Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

02nd March 2021 18:06:10 Hours

නව තනතුරෙහි වැඩ භාරගනිමින්

ආධුණිකයින් බඳවාගැනීමේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂක වශයෙන් රාජකාරී භාරගන්නා ලද ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් බ්‍රිගේඩියර් ජීඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිවිපී ආර්එස්පී යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරී හට රෙජිමේන්තු අධිපති ඇතුලු සියලුම නිලධාරීන් හා සෙසුනිලයින්ගේ සුභාසිංශන.