Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

17th November 2019 08:44:50 Hours

පාපැදි සවාරිය සහ සමනල කදු තරණය 4 ශ්‍රිලපාහ

ශ්‍රි ලංකා යුද්ධ හමුදාවට වසර 70 ක් සපිරෙන වකවානුවක මෑත ඉතිහාසය තුල නව පරිච්ඡේදයක් ඇති කරමින් ශ්‍රි ජයවර්ධනපුර ඉදිකරන ලද නව යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රය තුල ස්ථාපිත වීම සනිටුහන් කරමින් සංවිධානය කරනු ලබන තුන් ප්‍රයාමය, පාපැදි සවාරිය, පා ගමන හා සමනල කදු තරණය කිරීමේ වැඩසටහනක් වත්මන් යුද්ධ හමුදාධිපති තුමන් වන ලුතිතන් ජෙනරල් එල්එච්එස්සි සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිවිපි ආර්එස්පි විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන්ගේ මග පෙන්වීම යටතේ, ආසේමු (බටහිර) ආඥාපති තුමන් හා ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති තුමන් වන මේජර් ජෙනරාල් එල්එම් මුදලිගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන්ගේ අධීක්‍ෂණය යටතේ සහ 53 වන සේනාංකයේ සේනාංකාධිපති තුමන් වන මේජර් ජෙනරල් පිජේ ගමගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන්ගේ සංකල්පයක් මත එමෙන්ම ශ්‍රි ලංකා පාබල හමුදාවේ නියොජ්‍ය සේනාවිධායක තුමා වන ලුතිතන් කර්නල් ජේකේආර්පි ජයසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ශ්‍රීලපාහ, 4 වන ශ්‍රි ලංකා පාබල හමුදාවේ වත්මන් අණදෙන නිළධාරි මේජර් අයිආර් හේවාපතිරන ආර්එස්පි පිඑස්සි ශ්‍රිලපාහ ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන්ලාගේ පුරෝගාමි දායකත්වයෙන් 2019.11.09 වන දින සිට 11 වන දින දක්වා අධියර 03 ක් යටතේ පවත්වන ලදි.