Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

23rd September 2019 13:02:34 Hours

ශ්‍රී ලංකා පාබල හමුදාවේ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති තුමියගේ විරු කැකුළු පෙර පාසලේ නිරික්‍ෂණ චාරිකාව - පනොගොඩ

ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති තුමිය විසින් 2019.09.19 වන දින පනාගොඩ විරු කැකුළු පෙර පාසලේ නිරික්‍ෂණ චාරිකාවක් සිදුකරන ලදී. එහිදි පෙර පාසලේ අවශ්‍යතාවයන් පිළිබදව එහි භාරව කටයුතු කරනු ලබන යුද්ධ හමුදා නිලධාරිණියන් සමග සාකාච්ජා කල අතර, එම අවශ්‍යතාවයන් කඩිනමින් ඉටුකර දිමට ඉදිරියේදි කටයුතු කරනු ලබන බැව් ගරු සභාපති තුමිය ක්‍රිෂානි මුදලිගේ විසින් ප්‍රකාශ කරන ලදී. මෙම අවස්ථාව සදහා ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ සම්බන්ධිකරණ නිලධාරි සහ සාමාජිකයින් පිරිසක්ද සහභාගි වන ලදී.