Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

01st March 2018 19:22:49 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මළල ක්‍රීඩා තරගාවලියේ අනුශූරතාවය ශ්‍රී ලංකා පාබල හමුදාව විසින් දිනාගනී

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා තරඟාවලිය - 2018 අති උත්කර්ෂවත් ලෙස දියගම මහින්ද රාජපක්ෂ ජාතික ක්‍රීඩාංගනයේදි පෙබරවාරි 20,21 හා 22 දිනයන්හිදි පවත්වන ලද අතර, එම තරගාවලියේ අනුශූරතාවය ශ්‍රී ලංකා පාබල හමුදා කණ්ඩායම විසින් දිනාගන්නා ලදී.

මෙම වර්ණවත් ක්‍රීඩා උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් එන්යුඑම්එම්ඩබ්ලිව් සේනානායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී පීඑස්සී සහභාගි වු අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් කේඒඩීඒ කරුණාසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු පීඑස්සී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඒපී ද ඉසෙඩ් වික්ර මරත්න ආර්ඩබ්ලිව්පී එන්ඩීයු පීඑස්සී ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් සහභාගි වන ලදී.

මෙම ක්‍රීඩා උළලේ කඹ ඇදිමේ තරඟාවලියේ ශූරතාවය අප රෙජිමේන්තු කණ්ඩයාම, අවසන් මහ තරගයේදි ප්‍රබල ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා කණ්ඩායම පරදවා දිනාගන්නා ලදී. තවද සහය දිවිමේ තරඟයේ සම ශූරතාවය අප රෙජිමේන්තු කණ්ඩායම හා ශ්‍රීලවියාඉ කණ්ඩායම ද, උත්සවය අවසානයේ පැවති ආචාර පෙලපාලියේ හොදම ආචාර පෙලපාලි කණ්ඩායමට හිමි ශූරතාවයද අප රෙජිමේන්තුව විසින් දිනාගන්නා ලදී.

තරඟාවලියේ නව වාර්තාවක් පිහිටවු හා පදක්කම් දිනාගන්නා ලද ක්‍රීඩකයින්

නව තරඟ වාර්තාවන්
සෙ/92143 සාසෙ ජයසේකර කේකේඑම් (මීටර් 200 තත් 21.46)

රන් පදක්කම්
සෙ/92143 සාසෙ ජයසේකර කේකේඑම් (මීටර් 200 තත් 21.46 - මීටර් 400 තත් 47.49)

4×400 - තත් 3.16.32
සෙ/92143 සාසෙ ජයසේකර කේකේඑම්
සෙ/ඩී100349 සාසෙ කුමාර පීඒජේ
සෙ/ඩී101830 සාසෙ මාදව ආර්එම්එන්
සෙ/ඩි100882 සාසෙ ප්ර්සංජිත් ජේඑල්

4×800 - තත් 7.39.23
සෙ/ඩී100656 ලාකෝ ෆොන්සේකා එච්කේටී
සෙ/ඩී100752 ලකෝ වෙදගෙදර ඩබ්ලිව්එම්එස්කේ
සෙ/ඩී100877 සාසෙ පෙරේරා ජීඑස්ආර්ඒකේ
සෙ/101072 සාසෙ සෝමවර්ධන ආර්කේඑස්

රිදි පදක්කම්
නි/10338 ලුතිතන් ආර්පීඩබ්ලිව්එල් දයාරත්න ශ්රී්ලපාහ (හෙල්ල විසිකිරිම - මීටර් 69.23)
සෙ/ඩී100656 ලාකෝ ෆොන්සේකා එච්කේටී (මීටර් 800 තත් 1.51.16 - මීටර් 1500 තත් 3.55.68)
සෙ/ඩි100882 සාසෙ ප්රාසංජිත් ජේඑල් (මීටර් 400 කඩුලු - තත් 53.47)
සෙ/ඩී100551 ලකෝ විජේනායක ඩීජීජේ (මීටර් 3000 බාදක - තත් 9.23.21)
සෙ/ඩී100912 සාසෙ චතුරංග බීජීඑස් (මිටර් 10000 ඇවිදිම - තත් 48.51.71)
සෙ/ඩී101703 සාසෙ කරුණාසේකර කේකේඑම්කේ (දුර පැනිම - මීටර් 7.49)
සෙ/ඩී100779 සාසෙ ජයතිලක ඒපීටී (කවපෙත්ත විසිකිරිම - මීටර් 41.18)

4×100 සහය - තත් 41.39
සෙ/ඩී100776 ලාකෝ වික්රතමසිංහ කේඑස්එල්
සෙ/ඩී100845 සාසෙ මධුවන්ත ජේඩීපී
සෙ/ඩී101714 සාසෙ කුමාර එල්පීඑන්
සෙ/ඩී101067 සාසෙ ගුණවර්ධන එච්කේඑම්

මිශ්රප සහය දිවිම - තත් 1.56.45
සෙ/ඩී101067 සාසෙ ගුණවර්ධන එච්කේඑම්
සෙ/ඩි100882 සාසෙ ප්රනසංජිත් ජේඑල්
සෙ/ඩී101714 සාසෙ කුමාර එල්පීඑන්
සෙ/ඩී100349 සාසෙ කුමාර පීඒජේ

ලෝකඩ පදක්කම්
සෙ/ඩී100776 ලාකෝ වික්රසමසිංහ කේඑස්එල් (මීටර් 100 තත් 10.80)
සෙ/ඩී100877 සාසෙ පෙරේරා ජීඑස්ආර්ඒකේ (මීටර් 1500 තත් 3.57.30)
සෙ/92142 සාසෙ සඳරුවන් බීඒ (මීටර් 10000 තත් 31.24.96)
සෙ/94184 සාසෙ රත්නායක ආර්එම්ඩීඑන් (මීටර් 10000 ඇවිදිම තත් 49.31.61)
සෙ/ඩී100734 සාසෙ ලක්මාල් පීඒපී (හෙල්ල විසිකිරිම - මීටර් 68.15)
සෙ/ඩී100878 සාසෙ ප්ර භාෂන පීකේඑල් (මිටිය විසිකිරිම - මීටර් 69.37)
සෙ/ඩී100698 සාසෙ රංජිත් ආර්එම්කේ (දුර පැනිම - මීටර් 7.43)
සෙ/ඩී100798 සාසෙ කුමාර බීආර්අයීයු (උස පැනිම - මීටර් 2.00)