Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

29th January 2021 14:11:03 Hours

යුද්ධ හමුදා මූලස්ථානයේ නව උපකරණ මාස්ටර් ලෙස මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු රාජකාරී අරඹයි

යුද්ධ හමුදා මූලස්ථානයේ 32 වන උපකරණ මාස්ටර් ජෙනරල් ලෙස මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු 2021-01-19 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේ උපකරණ මාස්ටර් ජෙනරල් කාර්යාලයේදී පැවති උත්සවයකදී රාජකාරි කටයුතු ආරම්භ කළේය.