Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

29th January 2021 14:02:43 Hours

බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නව අඥාපති ලෙස මේජර් ජෙනරල් වසන්ත ආබ්‍රේව් රාජකාරි අරඹයි

බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයේ 09 වන ආඥාපති ලෙස මේජර් ජෙනරල් වසන්ත ආබ්‍රේව් 2020-12-08 වන දින පනාගොඩ පිහිටි බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේදී ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව පැවැති උත්සවයකදී රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.