Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

29th January 2021 14:16:47 Hours

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපති ලෙස මේජර් ජෙනරල් චන්න වීරසූරිය ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු රාජකාරි අරඹයි

නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයේ 21 වන ආඥාපති ලෙස මේජර් ජෙනරල් චන්න වීරසූරීය ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු 2021-01-25 වන දින වැලිකන්ද ප්‍රදේශයේ පිහිටි එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේදී ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව පැවැති උත්සවයකදී රාජකාරී කටයුතු ආරම්භ කළේය.