Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

14th March 2023 14:28:20 Hours

අන්තර් රෙජිමේන්තු සරඹ සහ පියවරකොදු තරඟාවලියේ ත්‍යාග ප්‍රධානෝත්සවයේ පුහුණුවීම් නිරික්ෂණය සඳහා පැමිණි යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී

2022 වර්ෂයේ පැවති යුද හමුදා අන්තර් රෙජිමේන්තු සරඹ සහ පියවරකොදු තරඟාවලියේ ත්‍යාග ප්‍රධානෝත්සවයේ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන සරඹ භුමියේ දී 2023.03.14 වන දින යුද්ධ හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට නියමිත අතර, එහි පෙර පුහුණුවීම් නිරික්ෂණය සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සීඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂඨ නිලධාරී පැමිණෙන ලදී.