Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

17th March 2021 11:34:32 Hours

144 වන බලසේනාවේ නව බලසේනාධිපති සිය ධූරයෙහි රාජකාරි අරඹයි

144 වන පාබල බළසේනා මුලස්ථානයේ 10 වන බළ සේනාධිපති වශයෙන් බ්‍රිගේඩියර් ඩබ්ලිව්එස්කේ ලියනවඩුගේ ආර්ඒස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි සිය ධුරයේ රාජකාරි ආරම්භ කල අතර එම ජ්‍යෙෂ්ඨ නිලධාරී හට රෙජිමේන්තු අධිපති ඇතුලු සියලුම නිලධාරීන් හා සෙසුනිලයින්ගේ සුභාසිංශන.