Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

17th September 2020 06:52:43 Hours

ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාව වෙතින් දියත් කරනු ලැබු තවත් ප්‍රජාසත්කාරයක්

ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිතුමිය වන අනූජා ජයවීර මහත්මියගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ 2 (සෙව්) ශ්‍රීලපාහ ඒකකටය අයත් පහත නම සදහන් කොනොනි හට නව නිවසක් ඉදිකර ගැනීම සදහා ඔහුගේ පුද්ගලික මුදලින් රු: 200,000.00 ක මුදලක් සහ ගරු සභාපති තුමිය විසින් රු: 800,000.00ක මුදලක් ලබාදීමට එකගතාවය පලකර ඇති බැවින් එම මුදලින් පළමු වාරිකය වශයෙන් රු: 300,000.00 ක මුදලකට අදාල ප්‍රේෂණපතක් 2020.09.14 දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ගරු සභාපති තුමියගේ සුරතින් තත් කොනොනී හට පරිත්‍යාග කරන ලද අතර, එම අවස්ථාව සඳහා ශ්‍රීලපාහ මධ්‍යස්ථාන සේනාවිධායක තුමා ඇතුළු සේවා වනිතා ශාඛාවේ සම්බන්ධිකරණ නිලධාරී තුමන් සහභාගී වන ලදි.සෙ/ඩී100632 කෝප්‍රල් ආරියවංශ ඩීඑල්ආර් - 2 (සෙව්) ශ්‍රීලපාහ