Header Sinhala

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු
රෙජිමේන්තුව

නිපුණත්වයෙන් රණබිමට

08th March 2025 14:25:34 Hours

මේජර් ජෙනරාල් පී විතානගේ යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ නිල උසස්විම හා විශ්‍රාම යාම

මේජර් ජෙනරාල් පී විතානගේ යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ නිල උසස්විම හා විශ්‍රාම යාම

මේජර් ජෙනරාල් පී විතානගේ ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් මේජර් ජෙනරාල් නිලයට උසස්වීම සහ හමුදා සේවයෙන් විශ්‍රාම යාම නිමිති කොටගෙන උපහාර පිදිමේ උත්සවයක් 2025 මාර්තු මස 07 වන දින රෙම ශ්‍රිලවියාඉබ කදවුරු පරිශ්‍රයේදි සිදු කරන ලදී.

එහිදි මේජර් ජෙනරාල් පී විතානගේ යන ජ්‍යෙෂ්ඨ නිලධාරී හට යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව කදවුරු ආරක්ෂක මුරයක් සහ සම්මාන මුරයක් පිරිනමන ලදී.

ඉන් අනතුරුව රාත්‍රි භෝජන සංග්‍රහයක් රෙම ශ්‍රිලවියාඉබ නිලධාරී නිවස්නයේදී පැවැත්වු අතර, එම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ බිරින්දෑවරුන් විශාල පිරිසක් එම උත්සවය සඳහා සහභාගි විය.