18th January 2025 18:30:34 Hours
75 වන ශ්‍රිලවියාඉබ සංවත්සරයට සමගාමිව මෙම රෙජීමෙන්තු මධ්‍යස්ථානය යටතේ රාජකාරී කරනු ලබන නිලධාරී හා සෙසුනිලයින්ගේ කණ්ඩායම් හැගීම වර්ධනය කර ගනිමින් අංශ/ආයතන අතර සුහඳශිලිත්වය වැඩිදියුණු කර ගැනීමේ අරමුණින් මධ්‍යස්ථාන සේනාවිධායක තුමන්ගේ මගපෙන්විම යටතේ මධ්‍යස්ථාන නියෝජ්‍ය සේනාවිධායක තුමන්ගේ අධීක්‍ෂණය යටතේ සියළු අංශ/ආයතන නියෝජනය වන පරිදී කණ්ඩායම් 06 ක් සහභාගිත්වයෙන් සුහඳ සහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියක් 2025 ජනවාරි මස 17 වන දින ස්ටැන්ලි ජෑන්ස් ක්‍රිඩාංගනයේදී පැවැත්විය.
එහිදී රෙජිමේන්තුවේ පාලන ශාඛාව සහ ප්‍රධාන ශාඛාව අවසන් මහ තරගයට මුහුණ දුන් අතර, එම තරගයෙන් ලුතිනන් කර්නල් කේ පී ජී පුෂ්පකුමාර - ශ්‍රීලවියාඉබ යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ නායකත්වයෙන් යුත් ප්‍රධාන ශාඛාව තරගාවලිය ජයග්‍රහණය කරන ලදී.