18th November 2024 10:30:34 Hours
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ 05 වන මධ්‍යස්ථාන නියෝජ්‍ය සේනාවිධායක වශයෙන් කර්නල් එම් ඩී පෙරේරා ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2024 නොවැම්බර් 18 දින රෙම ශ්‍රිලවියාඉබ හිදී සුභ මොහොතින් රාජකාරි භාරගැනීම සිදු විය.
එහිදි එතුමන් ආගමික වතාවත් සිදු කරමින් සිය ධුරයේ රාජකාරි ආරම්භ කරන ලදී.
ඉන් අනතුරුව නව නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් විසින් නිලධාරින් හා සෙසුනිලයින් අමතන ලදී.