Header Sinhala

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු
රෙජිමේන්තුව

නිපුණත්වයෙන් රණබිමට

28th July 2024 16:38:34 Hours

‘හිසට සෙවණක් - 75 ට අභිමානයක්’

‘හිසට සෙවණක් - 75 ට අභිමානයක්’

ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මැතිතුමන්ගේ උදාරතර සංකල්පයක් මත එතුමන්ගේ මාර්ගෝපදේශකත්වයෙන්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකක ගරු සභාපතිනි ජානකී ලියනගේ මැතිණියගේ මූලිකත්වයෙන්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා 75 වන සංවත්සරය නිමිතිකරගෙන දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන සුභසාධන වැඩසටහන් මාලාවට තවත් එක් සංධිස්ථානයක් සනිටුහන් කරමින් යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන හා ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා බලකාධිපති සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි නන්දනී සමරකෝන් මැතිණියගේ සුභසාධන සංකල්පයට අනුව, හිසට සෙවණක් නොමැති අසරණ මෙන්ම ආබාධිත පවුලක් වෙනුවෙන් ඔවුන්ගේ නිවාස සිහිනය සැබෑ කරලීම උදෙසා ගලේවෙල ප්‍රදේශයේ අසරණ හා ආබාධිත තත්ත්වයෙන් පසු වූ එච් ජී සුසිලා නවරත්න මහත්මිය හා ඇගේ පවුලේ සාමාජිකයින් හට රොටවැව, බඹරගස්වැව ගම්මානයෙහි ඉදිකරන ලද නව නිවස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මැතිතුමන්ගේ හා යුද්ධ හමුදා සේවා වනිතා ඒකක ගරු සභාපතිනි ජානකී ලියනගේ මැතිණියගේ සුරතින් 2024 ජූලි මස 27 වන දින ගරුතර මහා සංඝ රත්නයේ සෙත් පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ පරිත්‍යාගලාභීන්ගේ අයිතියට පත් කිරීමට කටයුතු කරන ලදී.