Header Sinhala

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු
රෙජිමේන්තුව

නිපුණත්වයෙන් රණබිමට

01st April 2024 11:03:40 Hours

59 වන යුධ හමුදා අන්තර් රෙජිමේන්තු මලල ක්‍රිඩා ශුරතාවලිය

59 වන යුධ හමුදා අන්තර් රෙජිමේන්තු මලල ක්‍රිඩා ශුරතාවලිය

59 වන යුධ හමුදා අන්තර් රෙජිමේන්තු මලල ක්‍රිඩා ශුරතාවලිය 2024.03.31 දින සුගතදාස ජාත්‍යන්තර ක්‍රිඩාංගණයේදි නිමාවට පත්විය.එහිදි රෙජිමේන්තු 25 ක් අභිබවා සමස්ථ ලකුණු 277 ක් ලබා ගනිමින් නොකඩවා දස වැනි වරටත් සමස්ථ තරගාවලියෙහි ශුරතාවය දිනා ගන්නා ලද අතර එහි ලකුණු 251 ක් ලබා ගනිමින් කාලතුවක්කු හමුදාව අනුශුරතාවය දිනා ගන්නා ලදි.

ඒ අනුව මෙම රෙම වෙතින් පහත සදහන් ශුරතා සහ නව තරග වාර්ථාවන් පිහිටුවමින් මෙම රෙම මලල ක්‍රිඩා සංචිතයෙහි ක්‍රිඩකයින් තරගාවලියේ දක්‍ෂතා දක්වන ලදි.

  • ජවන ඉසව් ශුරතාවය
  • පිටියේ ඉසව් ශුරතාවය
  • සමස්ථ මලල ක්‍රිඩා ශුරතාවය
  • ඒ අනුව නව තරග වාර්ථාවන්ද පහත සදහන් ඉසව්වන් වෙතිත් පිහිටුවිමට සමත්වන ලදි.

  • පිරිමි රිට පැනිමේ ඉසව්ව 5m17cm දක්‍ෂතාවයක් දක්වමින් වන ශ්‍රි ලංකා වර්ථාවක් දැක්විමට සෙ/එම්102132 කාර්මික සෙබල පුවිතරන් කේ සමත්විය.

  • 100m ඉසව්ව තත්10.42 දක්‍ෂතාවයක් දක්වමින් නව තරග වාර්ථාවක් පිහිටුවිමට සෙ/එම්101727 ලාන්ස් කෝප්‍රල් යෝධසිංහ වයිසිඑම් සමත්විය.

  • 400x4 සහය දිවිමේ ඉසව්වෙන් විනාඩි 03 තත් 06.86 ක දක්‍ෂතාවයක් දක්වමින් පහත නම් සදහන් මෙම රෙම සහය දිවිමේ කණ්ඩායම නව තරග වාර්ථාවක් පිහිටුවිමට සමත්වන ලදි.

    1. සෙ/එම්100032 බනි 11 කුමාරගේ එච්කේකේ
    2. සෙ/එම්101669 සැරයන් රාජකරුණා ආර්එම්ආර්එන්
    3. සෙ/එම්101711 ලාන්ස් කෝප්‍රල් ලක්ෂාන් ආර්බිඅයි
    4. සෙ/එම්101728 ලාන්ස් කෝප්‍රල් දේශාන් එච්විඩි