Header Sinhala

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු
රෙජිමේන්තුව

නිපුණත්වයෙන් රණබිමට

14th December 2023 08:30:00 Hours

74 වන රෙජිමේන්තු සංවත්සරයට සමගාමිව බනි හා සැරයන් නිවස්නයේ භෝජන සංග්‍රහය

74 වන රෙජිමේන්තු සංවත්සරයට සමගාමිව බනි හා සැරයන් නිවස්නයේ භෝජන සංග්‍රහය

74 වන රෙජිමේන්තු සංවත්සර උත්සවයට සමගාමිව 2023 දෙසැම්බර් 13 වන දින බනි හා සැරයන් නිවස්නය රෙම ශ්‍රිලවියාඉහිදි භෝජන සංග්‍රහයක් පවත්වන ලදී. මෙම අවස්ථාව සදහා ආඥාපති භකාස අණසක හා ශ්‍රිලවියාබ බලකාධිපති මේජර් ජෙනරාල් එස් පී ඒ අයි එම් බී සමරකෝන් එච්ඩිඑම්සී එල්එස්සී, ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර, මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් ඇතුළු සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරිවරුන් මෙම අවස්ථාවට සහභාගී වූහ.