Header Sinhala

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු
රෙජිමේන්තුව

නිපුණත්වයෙන් රණබිමට

04th December 2023 15:55:23 Hours

වියාඉ පාසල නව සේනාවිධායක වැඩ භාරගැනීම

වියාඉ පාසල නව සේනාවිධායක වැඩ භාරගැනීම

කර්නල් එච්පීඑල් ද අල්විස් යූඑස්පී එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු පුහුණු පාසලේ 26 වන සේනාවිධායක ලෙස 2023 නොවැම්බර් 21 වන දින ආගමික වතාවත් සහ හමුදා පිළිවෙත් මධ්‍යයේ වැඩ භාර ගන්නා ලදි.

නව සේනාවිධායක තුමන් කඳවුරු ආරක්‍ෂක මුරයක් සහ සම්මාන පෙළපාලියකින් පිළිගනු ලැබූ අතර, පෙළපාලිය අතරතුර තත් ඡ්‍යෙෂ්ඨ නිලධාරී විසින් සියලුම නිලධාරීන් සහ සෙසුනිලයින් ආමන්ත්‍රණය කරන ලදි.