Header Sinhala

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු
රෙජිමේන්තුව

නිපුණත්වයෙන් රණබිමට

07th November 2023 13:21:38 Hours

“CAVALRY SUPERCROSS - 2023” ධාවන පැදි තරගාවලියේ මෙම රෙම ධාවන පැදි සංචිතයෙහි ක්‍රිඩකයින්ගේ ජයග්‍රහණ විස්තරය ඉදිරිපත් කිරිම.

“CAVALRY SUPERCROSS - 2023” ධාවන පැදි තරගාවලියේ මෙම රෙම ධාවන පැදි සංචිතයෙහි ක්‍රිඩකයින්ගේ ජයග්‍රහණ විස්තරය ඉදිරිපත් කිරිම.

2023 වසරේ මෝටර් රථ ක්‍රිඩා දින දර්ශණයට අනුව ශ්‍රි ලංකා මෝටර් රථ ක්‍රිඩා සම්මේලනය‚ශ්‍රි ලංකා ධාවන පැදි ක්‍රිඩා ක්‍රිඩා සම්මේලනය‚ ශ්‍රි ලංකා යුද්ධ හමුදා සන්නහා සන්නද්ධ බලකාය හා ස්ලාඩාර් ක්‍රිඩා සමාජය විසින් සංවිධානය කරනු ලැබු ජාතික තලයේ තරගයක් වන “CAVALRY SUPERCROSS - 2023” ධාවන පැදි තරගාවලිය 2023 ඔක්තෝබර් මස 28 සහ 29 යන දෙදින තුල පාන්ගොල්ල - කැවලරි සුපර්ක්‍රෝස් ධාවන පථයේදි පැවත්වු අතර ඒ සදහා මෙම රෙම මෝටර් රථ හා ධාවන පැදි සංචිතය නියෝජනය කරමින් පහත නම් සදහන් ක්‍රිඩකයින් සහභාගි වි ඉන් දක්ෂතා දක්වා සමස්ථ යුද්ධ හමුදාවටත් ශ්‍රිලවියාඉ බලකාය වෙතත් කිර්තියක් අත්කර දිමට සමත්වි ඇත.

a. S/630400 L/ Cpl Gayan H M S

b. S/631487 L/Cpl Jayashan KDR

c. S/631282 Cfm Shehara H A

සෙ/630400 ලා/කෝ ගයාන් එච්එම්එස් සෙ/631487 ලා/කෝ ජයශාන් කේඩිආර් සෙ/631282 කාසෙ ෂෙහාර එච්ඒ
S/630400 L/Cpl Gayan S/631147 L/Cpl Jayashan S/631282 Cfm Shehara

ජයග්‍රහණ විස්තරය :-

  • තරග ඉසව්ව MX Standet 125cc Event
    ස්ථානය - දෙවන ස්ථානය
  • තරග ඉසව්ව MX Standet 250cc Event (Race 01)
    ස්ථානය - තෙවන ස්ථානය

  • ජයග්‍රහණ විස්තරය :-
  • තරග ඉසව්ව MX Standet 125cc Event
    ස්ථානය- ප්‍රථම ස්ථානය
  • තරග ඉසව්ව MX Standet 250cc Event
    ස්ථානය- දෙවන ස්ථානය
  • ජයග්‍රහණ විස්තරය :-
  • තරග ඉසව්ව MX Standet 125cc Event
    ස්ථානය- තෙවන ස්ථානය